• Valantine Abirahasa - වැලන්ටයින් අබිරහස

''හරි..එහෙනම් තමුන්ගේ දුවට ගැහැණු ළමයෙක් එක්කවත් ආදර සම්බන්ධතාවයක් තිබුණේ නැහැ කියලා මිස්ටර් පෙරේරාට ඒ වගේම විශ්වාසයෙන් කියන්න පුළුවන්ද?'' ටානියාගේ මව දෙස ද උනන්දුවෙන් බලමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවත් ප්‍රශ්නයක් පෙරේරා මහතා වෙතටම යොමු කළේය.

''අපිට වැලන්ටයින් දවසට අහන්න දකින්න ලැබෙන සාමාන්‍ය සිද්ධි වලට වඩා බරපතල විදියේ අබිරහසක් මේ වැලන්ටයින් සුබ පැතුමේ හැංගිලා තියෙනවා වෙන්නත් පුළුවන් ගිහාන්..''රොෂාන් මහතා පැවසීය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Valantine Abirahasa - වැලන්ටයින් අබිරහස

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 65

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wedi Handin Kalabunu Nugegoda - වෙඩි හඩින් කැලබුණු නුගේගොඩ

Wedi Handin Kalabunu Nugegoda - වෙඩි හඩින් කැලබුණු නුගේගොඩ

අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්....කොල් එක ආවේ නුගේගොඩ එස්.එස්.පී.ඕලුගල මහත්තයාගේන්.....

Rs. 450.00